1/8
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 0
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 1
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 2
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 3
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 4
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 5
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 6
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 7
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya Icon

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

Sanhinda Educational Software
Trustable Ranking IconDe încredere
1K+Descărcări
85.5MBMărime
Android Version Icon4.1.x+
Versiune Android
11(07-02-2021)Ultima versiune
-
(0 Recenzii)
Age ratingPEGI-3
Descarcă
DetaliiRecenziiVersiuniInformații
1/8

Descriere ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

මේ ප්‍රශ්න 3500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' - Grade5 (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ගණිතය වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!


* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.


*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.


*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.


* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.


*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.


*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.


*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.


*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.


ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - Versiune 11

(07-02-2021)
Alte versiuni
Ce este nou🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Nu există încă recenzii sau evaluări! Pentru a fi tu primul care scrie una, te rugăm să

-
0 Reviews
5
4
3
2
1

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - Informații APK

Versiune APK: 11Pachet: com.SanhindaEducationalSoftware.Ganithaya
Compatibilitate Android: 4.1.x+ (Jelly Bean)
Dezvoltator:Sanhinda Educational SoftwarePolitica de confidențialitate:https://www.freeprivacypolicy.com/privacy/view/11add4c4f7881d21519897c212b6eec7Permisiuni:4
Nume: ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe PanthiyaMărime: 85.5 MBDescărcări: 0Versiune : 11Data lansării: 2021-02-07 00:15:54Ecran min.: SMALLCPU acceptat: armeabi-v7a, arm64-v8a
ID pachet: com.SanhindaEducationalSoftware.GanithayaSemnătură SHA1: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Dezvoltator (CN): AndroidOrganizație (O): Google Inc.Locație (L): Mountain ViewȚară (C): USStat/oraș (ST): CaliforniaID pachet: com.SanhindaEducationalSoftware.GanithayaSemnătură SHA1: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Dezvoltator (CN): AndroidOrganizație (O): Google Inc.Locație (L): Mountain ViewȚară (C): USStat/oraș (ST): California

Cea mai recentă versiune a ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

11Trust Icon Versions
7/2/2021
0 descărcări85.5 MB Mărime
Descarcă

Alte versiuni

10.0Trust Icon Versions
17/11/2020
0 descărcări82.5 MB Mărime
Descarcă
9.5Trust Icon Versions
16/10/2020
0 descărcări80 MB Mărime
Descarcă